Free Reseller Hosting ලබා දෙන අඩවි දෙකක්

මම අද දෙන්නේ Free Reseller Hosting දෙන අඩවි දෙකක් . මේ අඩවි දෙකෙන් එකකින් Free Reseller අරන් ඔබට පුලුවන් free hosting සේවාවක් ආරම්භ කරන්න.

පලවෙනි අඩවිය තමයි http://youhosting.com

මේකේ Features මේවා –

TOTAL DISK SPACE – No Limit!
DISK SPACE – (PER DOMAIN) 10 GB
TOTAL BANDWIDTH – No Limit!
BANDWIDTH (PER DOMAIN) – 100 GB / Month
MAX VISITORS (PER DOMAIN) – 10000 / Day
MYSQL REQUESTS (PER DOMAIN) – 25000 / Hour
MULTIPLE SERVERS – Yes
MULTIPLE IP ADDRESSES – Yes
BACKUPS & UPTIME GUARANTEES – No
PRIORITY SUPPORT – No
SUPPORT BY LIVE CHAT – No
ESCALATE CLIENT TICKETS – No
SENDING NEWSLETTERS – No
EXPORTING CLIENTS & ACCOUNTS – No
ACCEPT CLIENTS FROM HIGH RISK COUNTRIES – No

ඔන්න ඕවා තමයි ලැබෙන්නේ . කැමතිනම් සල්ලි වලට ගන්න පුලුවන් මීට වඩා පහසුකම් තියෙන පැකේජ් ඒවා මෙතනින් බලන්න http://www.youhosting.com/en/page/plans. free දෙන Hosting එකේ අපිට Google Ads Since වගේ දාලා මුදල් හොයන්න පුලුවන් එහෙම නැතිනම් විකුන්න උනත් පුලුවන් . ඒ හැම දේටම පහසු කම් එයාලා සපයනවා . Hosting එකට ඕන වෙබ් අඩවියත් . Reg Foum එකත් එයාලම දෙනවා .

ඔය දැනට තියෙන

http://1freehosting.com
http://2freehosting.com
http://3owl.com
http://serversfree.com

ඔය free Hosting හදලා තිනෙත් ඒ අය youhosting.com එකෙන් free Reseller අරන් . තව ගොඩක් දෙනා මේ සේවාව බාවිතා කරනවා . මම මේ දුන්නේ දැනට ජනපියම අඩවි.
දෙවැනි free Reseller Hosting එක තමයි http://myownfreehost.net

මේකේ දෙන්නේ අර මම කලින් දුන්න එකේ වගේම සේවාවක් තමයි මේකේ එකේ කිසි වෙනසක් නැහැ . මේකේ Panel වලට දෙන්නේ එයාලා Cpanel හරි Vista Panel හරි Login වෙනකොට මේ කැමති එකකින් එකක් තෝරලා Login වෙන්න පුලුවන් .

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *