GAE වල Proxy අඩවියක් නිර්මානය කරගන්න ආකාරය

අද මම ලියන්නේ Google App engine වල Proxy අඩවියක් Host කරන ආකාරය පිළිබදවයි. Google App engine කියන්නේ Google ලගේ Hosting එක. මේකේ නොමිලේ වගේම මුදලට ඔහුන් Hosting ලබා දෙනවා. ඔහුන් නොමිලේ 1Gb disk space එකක් හා bandwidth එක Per day 1gb ලබාදෙනවා. අපිට .com වැනි Domain Name එකක් බාවිතා කිරීමේ හැකියාව තියෙනවා Google App engine සදහා. අන්න ඒ නොමිලේ දෙන ඉඩේ Proxy අඩවියක් සාදා ගන්න හැටි තමයි මම දැන් ලියන්නේ.

හරි අපි දැන් බලමු Proxy අඩවිය සාදන ආකාරය.

මේ සදහා අපිට මෘදුකාංග දෙකක් ඕන වෙනවා. මේ දෙක මෙතනින් බාගන්න.

1.http://www.python.org/download/releases/2.6.4/#download මේකෙන් 2.6.4 MSI අරන් Computer එකේ Install කර ගන්න.

2.http://code.google.com/appengine/downloads.html#Google_App_Engine_SDK_for_Python අපි හදපු අඩවිය Upload කරන්න මේ Software එක ඕන වෙනවා මේක. එකත් අරන් Computer එකේ Install කරගන්න.

දැන් Google App engine Account හදා ගන්න ඕනේ. එකට මෙතනට යන්න. https://appengine.google.com

ඔබ පලවෙනි වතාවට Google App Engine බාවිතාකරන්නහදනවනම් ඔබට මේ Account එක. verifi කරගන්න සිදු වේවි එකට එතනට ඔබේ No දෙන්න එතකොට Phone එකට එවි SMS එකක්. එකේ තියෙන verification code එක එතනට දේන්න. එතකොට verifi වෙයි. Google අඩවියේ තියෙන විදියට මේහෙම verifi කරන්න පුලුවන් Etisalat,Dialog තියෙන අයට විතරයි.

Account හදලා ඉවර වෙලා. Proxy script එක මෙතනින් ගන්න

ර්ට පස්සේ පහත Video එකේ තියෙන විදියට කරගන්න. අවුලක් තියෙනවනම් අහන්න මම කියලා දෙන්නම්.

Add a Comment

Your email address will not be published. Required fields are marked *