YouTube, DailyMotion, MySpace, Vimeo, ඇතුළු තවත් වෙබ් අඩවි ගණනාවක Video Download කල හැකි වෙබ් අඩවියක්

මේ වෙබ් අඩවියේ නම Clip Converter

මේ වෙබ් අඩවියෙන් ඔබට පුලුවන් YouTube, DailyMotion, MySpace, Vimeo, ඇතුළු තවත් වෙබ් අඩවි ගණනාවක Video පහසුවෙන් ඕනෑම format එකකින් Download කරගන්න පුලුවන්.

තව Clip Converter වෙබ් අඩවියෙන් browser add-ons වගයකුත් දෙනවා. ඒවා දාගත්තට පස්සේ . මා කලින් සදහන් කල වෙබ් අඩවි වල Video එකට යටින් Download බටන් එකෙකුත් දර්ශනය වෙනවා.
ඒ Download බටන් එක ඔබලා පුලුවන් ඒ Video එක Download කරගන්න.

එහෙනම් මෙන්න Clip Converter වෙබ් අඩවිය http://www.clipconverter.cc

Add a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *