VLC Media Player එකෙන් Desktop එක Record කරන ආකාරය [Video]

ඔබේ පරිගනකයේ කරන ඕනම වැඩක් Video එකක් විදියට Record කරගන්න පුලුවන් VLC Media Player එකෙන් . මේකෙන් Record කරන වැඩේ කරගන්න හරිම පහසුයි . ඔය පහත Video එක බලලා පුලුවන් වැඩේ කරගන්න.

Add a Comment

Your email address will not be published. Required fields are marked *