Mac OS වගේ Linux මෙහෙයුම් පද්ධතියක් – Elementary OS

මේ මෙහෙයුම් පද්ධතිය තමයි මම Linux වලදී දැකපු ලස්සනම මෙහෙයුම් පද්ධතිය.

මේකේ නම Elementary OS

මේක බැලු බැල්මට පෙන්නේ Apple Mac OS එක වගේ.

මේක Ubuntu මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිර්මාණය කළ මෙහෙයුම් පද්ධතියක්.

මේ මෙහෙයුම් පද්ධතියේ Ubuntu වල Install කරන ඕනම Software එකක් Install කරන්න පුළුවන්.

මේ තියෙන්නේ Ubuntu වල Minimum Requirements මේවා Elementary os වලට අදාලයි

700 MHz processor (about Intel Celeron or better)
512 MiB RAM (system memory)
5 GB of hard-drive space (or USB stick, memory card or external drive but see LiveCD for an alternative approach)
VGA capable of 1024×768 screen resolution
Either a CD/DVD drive or a USB port for the installer media
Internet access is helpful

පහතින් තියෙන්නේ Elementary os එකේ ScreenShot කිහිපයක්.

මේ OS එක නොමිලේ ලබා දෙන OS එකක් කැමතිනම් ආධාරයක් කරලා ගන්න පුලුවන්. https://elementary.io වෙබ් අඩවියට ගිහිල්ලා Custom ඔබලා 0 ගහලා Download කරගන්න.

One Comment

Add a Comment

Your email address will not be published. Required fields are marked *