Sentora Web Hosting Control Panel එකට File Manger Module එක Install කරන ආකාරය

මම කලින් ලියලා තියෙනවා Sentora Web Hosting Control Panel එක VPS එක්ක Install කරන ආකාරය ගැන බැලුවේ නැත්තම් මෙතන ඔබලා බලන්න.

Sentora Panel එකේ මම දැකපු ලොකුම අඩුව තමයි File Manger එක නැති එක. දැන් එකත් හරි Module එකක් තියෙනවා මේක Install කර ගත්තා නම් File Manger එක එනවා.

VPS එකට SSH වලින් ලොග් වෙලා මේ ටික Type කරලා Install කරගන්න ELFileManager Module එක

මෙන්න Command ටික

zppy repo add repo.alio.dk
zppy update
zppy install ELFileManager

ඊට පස්සේ Panel එකේ Module වලට ගිහිලලා එකේ ELFileManager කියන එක ඉදරියෙන් තියෙන කොටු 3 ක්ලික් කරලා (හරියක් දාලා) Save කරගන්න.

එතකොට Panel එකේ File Management වලට ELFileManager කියලා නව icon එක වැටිලා ඇති. ඒක ක්ලික් කරා නම් හරි File Manager එක Open කරගන්න.

ඊළගට Launch File Manger ඔබන්න

මේ තියෙන්නේ ELFileManager’ File Manger එක Open කරාම පෙන්නේ මෙහෙම

Add a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *