CentOS,Ubuntu,Debian,Fedora VPS එකකට aaPanel Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය.

සුභ දවසක්.! අද මම කියලා දෙන්නේ CentOS,Ubuntu,Debian,Fedora VPS එකකට aaPanel Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය ගැනයි.

මේ Panel එක විනාඩි දෙකෙන් install කරන්න පුළුවන් කියලා aaPanel වෙබ් අඩවියේ සදහන් වෙන්නේ නමුත් මටනම් ඊට වඩා වෙලාවක් ගියා.

Feature :

selectable lamp or lnmp environment
Createable and manageable Website
Createable and manageable Database
Createable and manageable FTP

System requirements :

Support OS : CentOS,Ubuntu,Debian,Fedora
System Memory : Minimum 128MB,Recommended 512MB or more

Sccenshot :

Home

WEB

FTP

DB

File

Cron

Monitor

Security

Software

Setting

Centos/Debian/Fedora VPS එකක Install කරනවනම් :

wget -O install.sh http://www.aapanel.com/script/install-en.sh && bash install.sh

Ubuntu VPS එකක වල Install කරනවනම් :

wget -O install.sh http://www.aapanel.com/script/install-ubuntu-en.sh && sudo bash install.sh

Install කරගන්න බැරිනම් මට E-mail කරන්න මම කරලා දෙන්නම් [email protected]

වැඩිදුර තොරතුරැ සදහා aaPanel වෙබ් අඩවියට වෙත යන්න https://www.aapanel.com

මෙන්න තියෙනවා මම කලින් ලියපු Free Web Hosting Control Panel ගැන ලිපි :

Cent OS 6,7 VPS එකක Kloxo Mr Web Hosting Control Panel එක Install කරගන්නා ආකාරය
http://lktips.info/2017/05/vps-kloxo-mr-web-hosting-control-panel_1.html

Ubuntu 12.04 , 14.04 VPS එකක Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය
http://lktips.info/2015/02/vps-sentora-web-hosting-control-panel.html

Cent OS 7 VPS එකක Sentora Web Hosting Control Panel එක Install කර ගන්නා ආකාරය
http://lktips.info/2017/08/cent-os-7-vps-sentora-web-hosting_7.html

VPS එකක CentOS Web Panel එක Install කර ගන්නා ආකාරය.
http://lktips.info/2017/08/vps-centos-web-panel-install.html

මේ පොස්ට් එක සම්බන්ධව ගැටළු තියෙනවානම් Comment  එකක් මාර්ගයෙන් අහන්න

ඒ වගේම මගේ පොස්ට් එකට කැමති නම් පහත Share Buttion ඔබලා ඔයාගේ යාළුවන්ට පෙන්වන්න Share කරන්න.

ස්තුතිය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *